ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1052

glyph

කැටරුව

glyptic

1. කැ‍‍ටයම් කැපීමට ‍හෝ ‍නෙලීමට අදාළව
2. Aes. මිණියම

glyptodont

ග්ලිප්ටොදන්තියා

gnarled

a. ගැට සහිත ගස

gnash

1. vt. දත්කනවා
2. vt. දත්මිටිකනවා

gnat

1. n. කුඩා මදුරුවා
2. n. හෝහපුටුවා

gnathic

Soc. හනු

gnathobase

පාදික හනුව

gnathochilarium

නතොකයිලේරියම

gnathosoma

නතොසෝමාව

gnathostomata

නතොස්ටොමාටා

gnaw

1. vti. කාවදිනවා
2. vti. ටිකෙන් ටික කනවා
3. vti. දතින් හපනවා
4. vti. දුක් දෙනවා
5. vti. පීඩා කරනවා
6. vti. ලෑටිගානවා

gnawing

1. ලෑටි ගෑම
2. ලියාකෑම

gneiss

1. n. කළු ගල්
2. n. කළුගල් වර්ගයක්
3. Che. නයිස් පාෂාණ

gnome

n. බහිරවයා

gnomic

1. ආප්ත
2. උපදේශාත්මක
3. Aes. ස්මෘති පාඨ

gnomon

1. Geo. ඡායා දණ්ඩ
2. n. ඡායාදණ්ඩ

gnosiology

Log. ඥානවේදය

gnosis

1. Log. ඥානය
2. n. ලෝකෝත්තරඥානය

gnostic

n. පුරාණ ක්‍රිස්තියානි දර්ශනවාදී සමූහයක සාමාකයා

gnosticism

Log. ඥානවාදය

gnu

n. මුව වර්ගයක්

go

1. n. උනන්දුව
2. vi. ක්‍රියා කරනවා
3. vi. ගත වෙනවා
4. v. ගමන් කරනවා
5. vi. තිබෙනවා
6. int. දහ්
7. vi. නැති වෙනවා
8. vi. පවතිනවා
9. vi. යනවා
10. n. යාම
11. n. වැඩේ
12. vi. වෙනවා
13. vi. සිටිනවා

go about

vt. පැතිරෙනවා