ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1051
gluttony
n. කෑදරකම
glycaemia
glyceric acid
Bot. ග්ලිසරික් අම්ලය
glycerin
glycerine
1. Art. ග්ලිසරින්
2. Bot. ග්ලිසරීන්
3. n. මධුසාරය ග්ලිසරීන්
glycerol
glycerophosphate
1. Bot. ග්ලිසරොපොස්පේට්
2. ග්ලිසරොෆොස්ෆේට්
glycine
glycodrupose
glycogen
1. Bot. ග්ලයිකොජන්
2. Psy. ග්ලයිකෝජන්
glycol
Che. ග්ලයිකොල්
glycolignose
Bot. ග්ලයිකොලිග්නෝස්
glycolipid
glycolipids
glycolysis
1. ග්ලයිකො විච්ඡේදුනය
2. Bot. ග්ලයිකොච්ඡේදනය
3. Che. ග්ලයිකොලිසිය
glycoprotein
glycoproteins
glycoside
1. ග්ලයිකොසයිඩය
2. Bot. ග්ලයිකොසයිඩ්
glycosuria
1. ග්ලයිකෝසුරියා
2. Med. ග්ලූකෝස් මූත්රතාව
3. ග්ලූකෝස්යරියා
4. Med. ග්ලූකෝස්යූරියා
5. මධු මූත්රතාව
glycosylation
glycyrrhizin
Bot. ග්ලයිසිරයිසින්
glyoxalase
Che. ග්ලයොක්සලේස්