ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1050

glucinum

1. ග්ලූසිනම්
2. Che. ග්ලූසිනිම්

glucosamine

ග්ලූකොසැමීන්

glucose

1. ග්ලුකොස්
2. Bot. ග්ලුකෝස්
3. n. ග්ලූකෝස්

glucoside

1. Bot. ග්ලුකොසයිඩ්
2. ග්ලූකොසයිඩය
3. ග්ලූකොසයිඩ්

glue

1. vt. අලවනවා
2. Bot. ග්ලු
3. Art. ග්ලූ
4. ජෙලටිනමය මැලියම්
5. n. මැලියම්

glueing

1. Art. ග්ලූ ගා ඇලවීම
2. Art. ග්ලූ ගෑම
3. මැලියම් ගා ඇලවීම
4. මැලියම් ගෑම

gluey

a. ඇලෙන

gluing

1. Civ. ග්ලූ ගෑම
2. මැලියම් ගෑම

glum

1. a. දුර්මුඛ
2. a. නොසතුටු මුහුණු ඇති

glumaceous

1. Bot. ග්ලුමාකාර
2. ග්ලූමාකාර
3. Bot. තුෂාකාර

glume

1. Bot. ග්ලුමය
2. ග්ලූමය
3. Bot. තුෂය

glut

1. n. අතිමාත්‍රය
2. vt. අධික ලෙස කනවා
3. n. අධිකත්වය
4. Civ. ගලටිය
5. vt. ගොඩගහනවා

glutamate

n. ආහාර රසගැන්වීමට යොදන ද්‍රව්‍යයක්

glutamic acid

1. Bot. ග්ලුටැමික් අම්ලය
2. n. ප්‍රෝටීන්හි ඇති අම්ලයක්

glutamine

1. Bot. ග්ලුටැමයින්
2. ග්ලූටැමයින්
3. ග්ලූටැමින්

gluteal muscle

Med. නිසදිය පේශිය

gluten

1. Bot. ග්ලුටන්
2. ග්ලූටන්
3. ග්ලූටින්
4. n. ධාන්‍ය නිර්ය්‍යාසය

glutenin

1. Bot. ග්ලුටෙනින්
2. ග්ලූටෙනින්

glutin

Med. ග්ලුටින්

glutinant

ස්‍යානකය

glutinous

1. Bot. ඇලෙන
2. a. ඇලෙනසුලු

glutting

Civ. ඇහිරීම

glutton

1. n. කෑදරයා
2. n. බඩ ජහරියා

gluttonous

1. a. අලජ්ජී
2. a. කෑදර
3. a. කෑඹල
4. a. මජර