ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1049
glossary
1. n. ගැටපද විවරණය
2. n. පදමාලාව
3. පදු මාලාව
4. Mng. වචනාවලිය
5. n. වාංමාලාව
6. n. ශබ්දමාලාව
7. n. ශබ්දසංග්රහය
8. ශබ්ද මාලාව
glossator
Law. ටීකාකාරයා
glossina
Med. ග්ලොසිනා
glossing
glossitis
Med. හ්වාදාහය
glossolalia
Soc. හ්වලාලනය
glossopharyngeal
glossophobia
glossopodium
glossy
glottal
a. කණ්ඨජ
glottis
1. Med. විඛාසකය
2. n. ශ්වාස මුඛය
3. ශ්වාසනාල ද්වාරය
4. ශ්වාසනාලද්වාරය
5. n. ශ්වාසනාලයෙහි මුල
glottochronology
1. භාෂා මූලක කාල ක්රමාවලිය
2. Soc. භාෂාකාලානුක්රමවේදය
gloup
glove
gloves
glow
1. n. අලු
2. vi. ඇවිල ගන්නවා
3. vi. උණුසුම් බව දැනෙනවා
4. n. උනන්දුව
5. vi. ගින්නක් නැතිව දිලිසෙනවා
6. Psy. දිලියුම
7. n. දිලිසීම
8. Phy. දිලිසෙනවා
9. Ele. දිළියුම
10. n. දීප්තිය
11. n. පැහැය
glow lamp
Ele. දිලියුම් පහන
glow-lamp
glow-worm
1. ඉන්ද්රගෝප
2. ඉන්ද්රගෝපක
3. රෑබදුල්ලා
glower
vi. රවාබලනවා
glowing
1. a. උත්කර්ෂවත්
2. a. ජ්වලිත
gloxinia
glucase
Bot. ග්ලුකේස්