ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1048
globulin
1. Bot. ග්ලොබියුලින්
2. n. ශාක හා සත්ව පටකවල ඇති ප්රෝටීන
globulose
Bot. ගෝලිකාකාර
globulous
globus
n. වර්තුලය
glochid
Bot. කොකු කෙන්ද
glochideous
Bot. කොකු කෙඳි සහිත
glochidium
glockenspiel
glomerate
glomerule
Bot. ගුච්ඡිකාව
glomerulose
Bot. ගුච්ඡිකාමය
glomerulus
Med. ගුච්ඡිකාව
glomus
gloom
gloominess
gloomy
1. a. අන්ධකාර
2. a. අඳුරු සහිත
3. a. ඛේදසහගත
glorification
glorify
1. vt. අත්යන්තයෙන් වර්ණනා කරනවා
2. vt. උත්කර්ෂයට පමුණුවනවා
3. උත්කර්ෂයෙන් වර්ණනාකරනවා
4. vt. ගෞරව සම්මාන කරනවා
glorious
1. a. ඉසුරුමත්
2. a. කීර්තිමත්
3. a. තේජාන්විත
4. a. මහානුභාවසම්පන්න
5. a. යශෝධර
6. a. ශ්රීමත්
7. a. ශ්රේෂ්ඨ
glory
1. n. ඉසුරු
2. n. උත්කර්ෂය
3. n. ඓශ්චර්ය
4. n. කීර්තිය
5. n. තේජස
6. vi. පාරට්ටු කරගන්නවා
7. n. මහත් අලංකාරය
8. n. මහිමය
9. n. යශ
10. n. යසස
11. Aes. ශ්රී විභූතිය
12. n. සම්මානය
glosnost
gloss
1. vti. ඔප දමනවා
2. n. ඔපමට්ටම්
3. Aes. ඔපය
4. n. ගැටපදය
5. n. ටිප්පණිය
6. Law. ටීකාව
7. Aes. දිලිසුම
8. Art. දිස්නය
9. දිලියුම
10. n. පිට ඔපය
11. n. රැවටිල්ල
12. වාක්කෝෂය
13. vti. විස්තර කරනවා
14. සන්නය