ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1047

glim

n. පහන

glimmer

1. n. ක්ෂුද්‍රදීප්තිය
2. n. දිස්නය
3. n. මන්දාලෝකය
4. vi. යන්තමින් බැබළෙනවා

glimmering

1. n. නොපැහැදිලි දර්ශනය
2. n. යන්තමින් ඇඟවීම

glimpse

1. n. ක්ෂණික දර්ශනය
2. vti. ක්ෂණිකව බලනවා
3. vti. යාන්තමට බලනවා

glint

1. n. ක්ෂණික දීප්තිය
2. vi. දිලිසෙනවා
3. n. දිස්නය
4. vi. විටින් විට බැබළෙනවා

glissade

vi. කඳු නැඟීමේදී දෙපයින් පහළට ලිස්සනවා

glissando

n. සංගීතය ස්වර ආරෝහණය හෝ අවරෝහණය

glisten

1. vi. දිලිසෙනවා
2. vi. දිස්න වැටෙනවා

glitch

1. n. උපකරණයක් හදිසියේ ක්‍රියා විරහිතවීම
2. සන්දොස

glitter

1. n. කාන්තිය
2. v. දිලිසෙනවා
3. n. දීප්තිය
4. vi. බැබළෙනවා
5. v. ලෙළ දෙනවා

glittering

1. a. උජ්ජ්වලිත
2. a. කාන්තිමත්
3. a. ජ්වලන
4. a. ජෝතිමත්
5. a. දිදුල

gloaming

1. n. අඳුරු වැටෙන වේලාව
2. n. සන්ධ්‍යාලෝකය

gloat

vi. අනුන්ගේ දුකේදී උදම් වෙනවා

gloating

a. දුෂ්ට සේ බලාසිටින

glob

n. මඩ වැනි දියාරු ද්‍රව්‍යයක්

global

1. ගෝලීය
2. a. ලෝකව්‍යාප්ත
3. a. වට
4. a. වර්තුල

globalization

ගෝලීයකරණය

globate

1. a. ගෝලාකාර
2. a. බුබ්බුලාකාර

globe

1. Geo. ආදර්ශ ගෝලය
2. ගොලෝව
3. n. ගෝලය
4. n. ගෝලාකාර පෘථිවි සිතියම
5. Phy. ගෝලෝව
6. n. පෘථිවිය
7. n. භූගෝලය
8. n. ලෝකගෝලය
9. n. වර්තනය
10. n. වර්තිකාව
11. n. වර්තුලය

globe-fish

පේත්තයා

globoid

1. n. ගෝලාංශුව
2. adj. ගෝලාකාර

globose

Bot. ගෝලාකාර

globular

1. a. ගෝලාකාර
2. a. සුවට

globule

1. n. කුඩා ගෝලය
2. n. ගුළිකාව
3. Mat. ගෝලිකාව
4. n. බින්දුව
5. n. වර්තුලිකාව