ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1046

gleam

1. n. ක්ෂණික දීප්තිය
2. vi. දිලිසෙනවා
3. n. දිස්නය
4. n. මන්දප්‍රභාව
5. vi. රශ්මි විහිදෙනවා
6. n. රශ්මිය
7. n. විනිවිද පෙනෙන කාන්තිය

glean

vt. ඇහිඳ ගන්නවා

gleaner

n. ඇහිඳ ගන්නා

gleaning

1. n. ඇහිඳ ගැනීම
2. n. උඤ්ඡාචර්ය්‍යය
3. n. තැන්තැන්වලින් එකතු කිරීම

gleanings

n. අවුලාගත් තොරතුරු

gleba

1. ග්ලිබාව
2. Bot. ගිලිබාව

glebe

n. දේවස්ථානයට වෙන් කරනලද බිම

glee

1. n. ගණගායනය
2. n. ප්‍රමෝදය
3. n. සන්තෝෂය

gleeful

a. ප්‍රමුදිත

gleeman

n. ගණගායකයා

gleization

1. කාච භවනය
2. කාචන ක්‍රියාවලිය

glen

1. Geo. කඳුරු නිම්නය
2. n. දෙණිය

glengarry

n. කැප් තොප්පි විශේෂයක්

glenoid

ග්ලෙනොයිඩය

glenoid cavity

Med. කන්දරාභ කුහරය

gliadin

1. ග්ලයඩින්
2. Bot. ග්ලැයඩින්

glian

Bot. ග්ලැයන්

glib

1. a. චපල කථා ඇති
2. a. මුඛර

glibness

n. මුඛරිකම

glide

1. n. ගලා යාම
2. vti. පහසුවෙන් සෙමින් ඉගිලෙනවා
3. n. ලාස්‍ය නැටුම් විශේෂයක්
4. vti. ලිස්සනවා
5. n. ලිස්සා යාම
6. vti. ලිස්සී යනවා

glider

n. සැහැල්ලු ගුවන් යානය

gliding

1. Mat. නිසර්පණය
2. ලිස්සීම

gliding joint

1. n. නෙත්ති සන්ධිය
2. Med. ප්‍රසර්පණ සන්ධිය

gliding-growth

විසර්පණ වර්ධනය