ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1045
glandule
glans penis
Med. ශිශ්න මුණ්ඩය
glare
1. vi. අතිශයින් බැබළෙනවා
2. Phy. එළිකණ
3. n. කෝපයෙන් භෙළන බැල්ම
4. කෝපයෙන් හෙළන බැල්ම
5. ගිනිකණ
6. Aes. දිදුල
7. ප්රදීප්තය
8. n. බලවත් දීප්තිය
9. vi. රවා බලනවා
glaring
1. a. කාටත් පෙනෙන
2. Aes. දිදුලන
3. a. ප්රදීප්ත
4. a. බරපතළ
glasnost
1. Log. ග්ලාස්නොස්ත්
2. Log. විවෘතත්වය
glass
1. n. කණ්ණාඩිය
2. n. කදා
3. n. කදාමිණ
4. n. කාචය
5. n. කැඩපත
6. st. විදුර
7. st. විදුරු
8. n. වීදුරු
9. n. වීදුරු භාජනය
10. n. වීදුරුව
11. a. වීදුරුවලින් තනනලද
glass cutter
Che. වීදුරු නියන
glass wool
Che. වීදුරු පුළුන්
glass-cutter
Che. වීදුරු නියන
glasses
glasshouse
1. n. තවාන් ගෙය
2. n. පැළ සඳහා උණුසුම් කරන ලද ගෙය
glassy
1. a. ම්ලානික වූ ඇස්
2. a. වීදුරු වැනි
glaucescent
Bot. නීලහරිත
glaucoma
n. නීලකාචය
glaucous
glayptogenesis
glaze
1. vt. ඔප දමනවා
2. ඔප මිශ්රණය
3. Aes. ඔපය
4. කාච ද්රව්යය
5. Art. දිස්න දැමීම
6. Art. දිස්න මිශ්රණය
7. දිස්න දුමනවා
8. දිස්නකරණය
9. දිස්නය
10. vt. වීදුරු අල්ලනවා
11. v. වීදුරු දමනවා
12. n. වීදුරු සමාන ඔපය
glaze-fit
glaze-melt
glaze-resist
glazed
Che. ඔප දැමූ
glazer
n. ඔපදමන්නා
glazier
glazing
1. ඔප ලනවා
2. Aes. ඔපලනවා
3. කාචනය
4. ග්ලේස් කිරීම
5. දිස්න ගැන්වීම
6. දිස්න දැමීම
7. Civ. දිස්න ලෑම
8. දිස්නකරණය
9. දීප්ත නිමාම් ලෑම