වීදුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වැලි හා තවත් ද්‍රව්‍ය මිශ්‍රකොට සාදන ලද බිඳෙන සුලු විනිවිද පෙනෙන ද්‍රව්‍යයක්.
2. දියර වර්ග පානය කිරීම සඳහා වීදුරුවලින් තැනූ භාජන විශේෂය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. glass