සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4152

වීථිය

1. n. lane
2. n. road
3. n. street

වීද කොමිසම

fideicommissa

වීදකොමිසය

Law. fideicommissum

වීදකොමිස් භාරකරු

Acc. fiduciary

වීදකොමිස් ලාභියා

Law. fideicommissary

වීදි ගායකයා

n. busker

වීදි සරසන කොඩිය

n. bunting

වීදිය

n. street

වීදුරු

n. glass

වීදුරු අල්ලනවා

vt. glaze

වීදුරු උණු කොට වාත්තු කරනවා

vt. found

වීදුරු කුප්පිය

n. phial

වීදුරු තහඩුව

n. pane

වීදුරු දමනවා

v. glaze

වීදුරු නළය

n. burette

වීදුරු නියන

1. Che. glass-cutter
2. Che. glass cutter

වීදුරු පැන් භාජනය

n. carafe

වීදුරු පුවරුව

icinglass

වීදුරු පුළුන්

Che. glass wool

වීදුරු බවට හරවනවා

v. vitrify

වීදුරු බෝතලය

n. marble

වීදුරු භාජනය

n. glass

වීදුරු රසදිය උෂ්ණත්වමානය

Phy. mercury-in-glass thermometer

වීදුරු වහල

abate-jour