ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1044

glad

1. a. ප්‍රීතිමත්
2. a. ප්‍රසන්න
3. a. සතුටු
4. a. සන්තෝෂජනක

gladden

vt. සතුටු කරනවා

glade

1. n. පිටිය
2. n. වනයෙහි එළිමහන් ප්‍රදේශය
3. n. වනාන්තරය

gladeye

n. කාමුක බැල්ම

gladiate

Bot. අසිපත් හැඩ

gladiator

1. n. කඩුගත් මල්ලවයා
2. n. පුරාතන රෝමයේ ඛඩ්ගධරයා

gladiatorial

a. කඩු ගත්

gladiolus

1. n. කඩුවක් මෙන් පත්‍ර ඇති මල් ගසක්
2. Med. ළයැටතලය

gladly

adv. සන්තෝෂයෙන්

gladness

n. සතුට

gladrags

n. ඉස්තරම් ඇඳුම්

gladsome

1. a. ප්‍රීතිමත්
2. a. සතුටුදායක

glair

n. බිත්තර සුදුමදය

glamor

1. n. ප්‍රබෝධමත් කරන රූපශ්‍රීය
2. n. ප්‍රසන්න බව
3. n. මන බඳන රූසපුව
4. vt. රූපශ්‍රීයෙන් වශ්‍රී කරනවා
5. vt. සාහිත්‍යය මන මෝහනය කරනවා

glamorous

1. a. අලංකාරවත්
2. මනමෝහන
3. a. වශ්‍රී කරන
4. වශී කරන
5. සාලංකාර

glamour

1. Aes. මනමෝහනය
2. n. මෝහනය
3. n. වශ්‍රීකරණය
4. වශීකරණය
5. n. ව්‍යාජ අලංකාරය

glamourous

1. Aes. මනමෝහන
2. Aes. සාලංකාර

glance

1. n. ඇදට විත් හැපීම
2. n. ඉක්මන් බැල්ම
3. n. ක්ෂණ දීප්තිය
4. vti. දිස්න වැටෙනවා
5. vti. බැල්ම භෙළනවා
6. බැල්ම හෙළනවා
7. vti. යන්තමින් සඳහන් කරනවා
8. n. හදිසි බැල්ම

gland

1. n. කුද්දටිය
2. n. ග්‍රන්ථිය
3. Psy. ග්‍රන්ථීය
4. Art. බූසිය
5. n. රෝමය කූපය
6. n. ශරීරයේ ග්‍රන්ථිය

glanders

n. අශ්වයින්ට සෑදෙන බෝවන රෝගයක්

glandiferous

1. ග්‍රන්ථිධර
2. Bot. ග්‍රන්ථීධර

glandiform

1. ග්‍රන්ථිරූපී
2. Bot. ග්‍රන්ථීරූපී

glandular

1. a. ග්‍රන්ථි පිළිබඳ
2. ග්‍රන්ථික
3. ග්‍රන්ථිමය
4. Bot. ග්‍රන්ථීමය

glandular fever

Med. ග්‍රන්ථික උණ