වශීකරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අනුන් තමා වෙතට ඇද ගැනීම.
2. ගුප්ත බලයෙන් අනුන් අවනත කර ගැන්ම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අනුන් යටත් කිරීම; ගුප්ත බලයෙන් හිත් දිනාගැනීම
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. charm
2. enchanted
3. enthralment
4. fascination
5. glamour
6. hypnotism
7. spell