ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1043
give the once over
give the sack
1. vt. රක්ෂාවෙන් නෙරපනවා
2. vt. රක්ෂාවෙන් නෙරපනු ලබනවා
give up
1. v. අත සෝදා ගන්නවා
2. v. අත හරිනවා
3. v. අත්හරිනවා
4. v. ගසා දමනවා
5. vt. නවතිනවා
6. vt. බලාපොරොත්තු අත් අරිනවා
7. vt. බාර දෙනවා
8. vt. යටත් වෙනවා
give voice
1. vt. උඩුබුරලනවා
2. vt. වචනයෙන් ප්රකාශ කරනවා
give way
1. vt. කඩා වැටෙනවා
2. vt. පසු බසිනවා
3. vt. බිඳ වැටෙනවා
4. vt. යටත් වෙනවා
give-and-take
n. හුවමාරුව
give-method
given
giver
n. දෙන්නා
giving
n. දීම
gizzard
1. n. කුරුල්ලන්ගේ ගොදුරු බොක්ක
2. n. ගොජුර
3. ගොර
4. චාර්වකය
5. වටනය
6. වැලි බොක්ක
glabella
glaber
Bot. සිනිඳු
glabrous
Bot. සිනිඳු
glace
1. a. ඔප දමනලද
2. a. ශ්රීතල කවනලද
3. ශීතල කවනලද
4. a. සීනි තැවරූ
glacial
glacial epoch
Geo. ග්ලැසියර කාලය
glacial period
1. Bot. ග්ලැසියර අවදිය
2. Geo. ග්ලැසියර අවධිය
glaciated
Geo. ග්ලැසියර ඛාදිත
glaciation
1. ග්ලැසියර ඇතිවීම
2. Geo. ග්ලැසියර ඛාදනය
3. Soc. ග්ලැසීයරාණය
4. Phy. හිමතලායම
5. හිමායනය
glacier
1. ග්ලැසියර දුඹය
2. Phy. ග්ලැසියරය
3. Geo. ප්රතිව්යාප්ත නිධිය
4. n. හිම නදිය
5. n. හිම සංහතිය
6. හිමසංහතිය
glaciofluvial
glaciology
Geo. ග්ලැසියර විද්යාව
glacis
1. කොටු බෑවුම
2. n. බලකොටුවේ පිටත බෑවුම
3. Geo. මඳ බෑවුම
4. මඳු බෑවුම