ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1042

girder

1. Phy. ගේඩරය
2. Bot. බාල්කය
3. n. මහාබාල්කය

girdle

1. n. කැසපට
2. Bot. දාමය
3. n. බඩවැස්ම
4. n. බඳපටිය
5. බඳු පටිය
6. n. මිණිමෙවුල
7. Bot. මෙවුල
8. n. මේඛලා
9. n. මේඛලාදාමය
10. Bot. මේඛලාව
11. n. හවඩිය

girdling

Bot. පොතු වළලු ගැසීම

girl

1. n. කුමරිය
2. n. කුමාරිය
3. n. කෙල්ල
4. n. ගැටිස්සී
5. n. ගෑනු ළමයා
6. n. දැරිය
7. n. නවයුවතිය
8. n. පැටික්කි
9. n. බාලිකාව
10. n. මානවිකාව
11. n. යුවතිය
12. n. ළදැරිය
13. n. ළමිස්සී

girl-hood

කුමාරි අවස්ථාව

girlfriend

1. n. පෙම්වතිය
2. n. මිතුරිය
3. n. හිතවතිය

girlhood

1. n. කන්‍යාසමය
2. Soc. දැරිබව

girlie

n. පැටික්කී

girlish

a. බාලිකාවකගේ වැනි

giro

Eco. ගයිරෝව

girt

1. a. වට කරනලද
2. Civ. වට ප්‍රමාණය
3. a. වටේ බඳිනලද

girth

1. n. පරිණාහය
2. පරිමාණය
3. n. බඳපටිය
4. Civ. වට පමාණය
5. n. වට ප්‍රමාණය
6. Mat. වටය

gisant

1. ඔත් පිළිමය
2. Aes. ඔත් පිළිරුව

gist

1. n. භාවය
2. n. සාරාංශය

git

1. n. අඥානයා
2. Civ. දොර

give

1. n. ඇදීම
2. v. ඇන්න දෙනවා
3. කැ යනවා
4. Civ. කැඩී යනවා
5. vti. කැඩෙනවා
6. vti. දෙනවා
7. n. බුරුල

give and take

n. හුවමාරුව

give away

1. vt. ද්‍රෝහිකම් කරනවා
2. vt. පාවාදෙනවා

give chase

vt. ලුහුබැඳ යනවා

give ear

1. vt. ඇහුම්කන් දෙනවා
2. vt. කන් දෙනවා
3. v. කන් යොමනවා

give forth

vt. ප්‍රකාශ කරනවා

give in

vt. යටත් වෙනවා

give notice

1. vt. කල් දෙනවා
2. vt. දැනුම් දෙනවා

give out

1. vt. එළිදරවු කරනවා
2. vt. ක්ෂය වෙනවා
3. vt. පිට කරනවා
4. vt. බෙදා දෙනවා