මිණිමෙවුල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මණිමේඛලාව ; පුරාණ කාන්තාවන් ඉන බැඳි මාණික්‍යමය ආභරණයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මණිමේඛලා දාමය (සං. මණිමෙඛලා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. girdle