මිණිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සීනුව ; කුඩා ඝණ්ටාව ; මිණිගෙඩිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සීනුව; කුඩා ඝණ්ටාව; මිණි ගෙඩිය