බාලිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගැහැණු ළමයා ; ළාබාල දැරිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ළාබාල දැරිය (පා. සං. බාලිකා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. girl