ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1041

gilt-edged

1. a. ඉතා සුදුසු
2. Law. ඉස්තරම්
3. Law. රන්ගෙවි

gimbal

1. ජිම්බලය
2. Phy. ම්බල

gimbals

Sur. ම්බල

gimcrack

n. කෙළිබඩුව

gimlet

1. Art. අත් අවගාරය
2. n. තොරපනය
3. n. බුරුම කටුව
4. n. බුරුමය

gimmick

1. n. කපටිකම
2. n. වංචනික ක්‍රියාව

gimmicks

1. Aes. දෘෂ්ටි ප්‍රයෝග
2. Aes. ප්‍රයෝග
3. Aes. සුකුරුත්තං

gimp

n. සේද නූල් හා කම්බි එකටෙක බැඳ සාදන බිළීපිත්ත

gin

1. vt. ඇටවලින් වෙන් කරනවා
2. n. උගුල
3. v. කපු කපනවා
4. n. ජම්බාරය
5. Civ. නුව

gingelly

n. තල

ginger

1. n. ඉඟුරු
2. a. ඉඟුරු සහිත
3. a. දුඹුරු වර්ණ
4. vt. පොළඹවනවා
5. st. සිඟුරු
6. st. හිඟුරු

gingerly

adv. ඉතා පරිස්සමින්

gingham

1. n. කපු පිළි ජාතියක්
2. ගින්හැම්

gingiva

Med. වේලා

gingivitis

1. n. දත්මුල් ඉදිමීම
2. Med. වේලාදාහය

gingle

st. රහු

ginglymus

Med. කෝරසන්ධිය

ginkgo

n. ගසක්

ginning

1. Che. ඇට ඇරීම
2. ඇට ඉවත් කීරීම
3. කැටීම
4. n. පුළුන්වල ඇට ඇරීම

ginseng

n. චීනයේ ඖෂධීය පැලෑටියක්

giornata

Aes. ජොර්නාතාව

gipsy

n. අහිගුන්ඨිකයා

giraffe

1. ජිරාපයා
2. රා
3. n. රාෆ්

gird

1. vti. ඔතනවා
2. vti. කැසපට ගසනවා
3. vti. පළඳවනවා
4. vti. වට කරනවා
5. vti. වටේ බඳිනවා
6. vti. සමච්චල් කරනවා