ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1040

giddy

1. a. තෝන්තු වූ
2. a. නොසැලකිල්ලෙන් ක්‍රියා කරන
3. a. විගඩම්කාර
4. a. හිස කරකැවිල්ල ඇතිකරවන
5. a. හිස කරකැවිල්ලෙන් පෙළෙන

gift

1. අවමන් කරනවා
2. උපහාසය
3. ඔච්චම
4. කුශලතාව
5. Aes. කුසලතාව
6. n. ත්‍යාගය
7. n. තෑග්ග
8. vt. තෑගි වශයෙන් දෙනවා
9. n. තිළිණය
10. n. තුටු පඬුර
11. තුටු පඬුර=අවඥාව
12. n. දැකුම
13. n. දීමන
14. n. දීමනාව
15. n. දීමේ අයිතිය
16. n. පරිතෝෂය
17. සමච්චල් කරනවා
18. n. සහජ ශක්තිය

gifted

1. Aes. කුලතාපූර්ණ
2. කුශලතාපූර්ණ
3. Acc. ත්‍යාග කරන ලද
4. a. තෑගි කරන ලද
5. a. විශේෂයෙන් දක්ෂ
6. Acc. සහජ දක්ෂතාව
7. a. සහජ සාමර්ථ්‍යය ඇති
8. Psy. සුභග

gifts

1. Eco. තෑගි
2. සලක්කම්

gig

1. n. රේස් කරත්තය
2. n. සැහැල්ලු ඔරුව

gigantic

1. a. අතිවිශාල
2. a. ඉතා බලගතු
3. a. යෝධ

gigantism

1. දැවැන්ත බව
2. Med. යෝධතනුකත්වය
3. Psy. යෝධතාව
4. Bot. යෝධබව
5. Psy. වෘහත්තාව

gigantopithecus

1. Soc. ගන්තෝපිතෙකුස්
2. Soc. යෝධවානරයා

gigging

දළ කිරිම

giggle

1. v. මෝඩ ලෙස සිනාසෙනවා
2. n. මෝඩ සිනහව

giggling

n. මුකුළුව

gigolo

n. වැඩිමහලු කාන්තාවකගේ පෙම්වතා ලෙස සිටීමට ගෙවීමක් ලබන

gilbert

Ele. ගිල්බටය

gild

1. vt. ඔපදමනවා
2. vt. දොයිරාදු කරනවා
3. vt. රත්තරන් ගානවා
4. Phy. රත්‍රන් ගෑම
5. n. ශ්‍රේණිය
6. n. සංඝය

gilded

a. රන් ආලේපිත

gilding

1. රන් අලෙව් දීම
2. රන් ආලේපය
3. රන් ලියකම් සැරසුම
4. රන්ගෑම
5. Aes. ස්වර්ණාලේපනය
6. Aes. ස්වර්ණාලේපය

gill

1. n. කරමලය
2. adj. ජලක්ලෝම
3. ජලක්ලෝමය
4. n. තැල්ල
5. n. ද්‍රව මැනීමේ මිම්මක්
6. n. මාළුවන්ගේ කරමලය
7. n. හුංඩු බාගය

gill fungus

Bot. තැලි දිලීර

gill-fungus

තැලි දිලීර

gilled

ද්‍රවමැනීම

gillie

n. ආවතේව කාරයා

gilly

n. දඩයමේදී හෝ මසුන් ඇල්ලීමේදී ආවතේව කාරයා

gillyflower

n. ලවංග සුවඳැති මල

gilt

1. a. ඔපදැමූ
2. a. දොයිරාදු
3. a. රත්‍රන් ගානලද
4. n. ස්වර්ණාලේපය