ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1039

ghetto

1. Soc. කුප්පායම
2. Soc. ගුම්බෑයම
3. n. යුදෙව් ජනාවාසය

ghol

(මැටි) ධෝවන ටැංකිය

ghost

1. n. අවතාරය
2. Soc. භූතයා
3. n. සොල්මන
4. n. හොල්මන

ghost dance

Soc. භූත නැටුම

ghostliness

n. අවතාර වීම

ghostly

a. අවතාරයක් වැනි

ghoul

1. n. මළමිනී කන භූතයා
2. n. වේතාලයා

ghoulish

a. ඝෝර

giant

1. a. අතිවිශාල
2. a. දැවැන්ත
3. Civ. මානැසින්න
4. n. යෝධයා

giantism

යෝධතාව

gib

Civ. හිර පළුව

gibber

1. n. ප්‍රලාප
2. vi. ප්‍රලාප දොඩනවා

gibberellin

ගිබරලින්

gibberellins

ගිබරලින

gibberish

1. n. අනන්මනන්
2. Aes. ජල්පිතය
3. n. දෙඩවිල්ල
4. දොඩමලු
5. n. නොතේරෙන භාෂාව
6. n. පල් හෑලි

gibbet

1. Civ. තුනැසිය
2. vt. ප්‍රසිද්ධියේ දොස් කියනවා

gibbon

n. ගිබන් වඳුරා

gibbose

Bot. සකුඹු

gibbosity

Bot. කුඹුව

gibbous

1. a. කුදු
2. a. කුබ්ජ
3. Bot. සකුඹු

gibe

1. n. අවඥාව
2. vt. අවමන් කරනවා
3. n. උපහාසය
4. n. ඔච්චම
5. vt. සමච්චල් කරනවා

giblet

1. ඇතුළංග
2. සත්ත්ව අතුණු ආදිය

giblets

n. අහර සඳහා පක්ෂීන් පිළියෙල කරගැනීමේදී ඉවත්කරන දෑ

giddiness

1. n. කරකැවිල්ල
2. n. කැරකිල්ල
3. දැකුම
4. දීමන
5. දීමනාව
6. දීමේ අයිතිය
7. පරිතෝෂය
8. සහජ ශක්තිය
9. n. හිස කරකැවිල්ල