ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1038
get on
1. vt. දියුණු වෙනවා
2. vt. නගිනවා
3. vt. යමක් පැළඳගන්නවා
get out
1. vt. පිට වෙනවා
2. vt. සොයා දැනගන්නවා
get over
1. vt. අවසාන කරනවා
2. vt. ඉවසනවා
3. vt. එගොඩ වෙනවා
4. vt. ලෙඩින් සුව වෙනවා
get rid of
1. v. පිටු දකිනවා
2. vt. යමක් පහ කරනවා
3. vt. යමකින් බේරෙනවා
4. vt. යමෙකු පහ කරනවා
get stuck
v. එරෙනවා
get the better of
vt. පරදනවා
get through
vt. සමර්ථ වෙනවා
get together
1. vt. එකතු කරනවා
2. vt. එකතු වෙනවා
3. vt. රැස් කරනවා
4. vt. රැස් වෙනවා
5. Aes. සමිය
get up
1. v. අවදි වෙනවා
2. n. ඇඳුම් පැළඳුම්
3. vt. නැගිටිනවා
4. v. පිබිදෙනවා
5. n. සූදානම් කළ ආකාරය
6. n. සූදානම් කළ දේ
get well
vt. සනීප වෙනවා
get wise
1. vt. තොරතුරු දැන සිටිනවා
2. vt. තොරතුරු දැනගන්නවා
get-at-able
get-together
getter
Phy. අපහරණය
gettering
Phy. අපහාරකය
geum
gewgaw
n. කෙලිබඩුව
geyser
1. n. උණුදිය උල්පත
2. Phy. ගීසරය
geyzer
ghastly
1. a. දරුණු
2. a. භයානක
3. a. මිනියක් වැනි
ghat
n. ගඟේ පඩිපෙළ
ghats
1. ගඟට බහින පඩිපෙළ
2. Geo. ඝාත්
ghee
1. n. එළඟිතෙල්
2. n. ගිතෙල්
3. n. ඝත
4. n. ඝෘතය
5. n. දධිකර
6. n. නවනීත
7. st. සප්පි