සප්පි
sappi
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ගිතෙල් ; එළකිරෙන් ලබාගන්නා තෙල්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ගිතෙල්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ගිතෙල්, එළඟිතෙල්. (පි. 501)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. ghee
Digital Pāḷi Dictionary
- sappi 1.1 nt ghee; clarified butter
- sappi 2.1 aor