බුද්ධදත්ත පාලි අකාරාදිය – 703
සප්පටිඝ
3. කෝපයෙන් යුත්; හැපීමෙන් යුත්.
සප්පටිපුග්ගල
3. සමාන පුද්ගලයෙකු ඇති.
සප්පටිභාග
3. සමාන වූ; සමානව පෙනෙන.
සප්පටිහාරිය
3. ප්රාතිහාර්යය සහිත වූ.
සප්පති
(සප්ප+අ) ගමන් කරයි; බඩගාමින් යයි.
සප්පතිස්ස
3. ප්රධානයකු ඇති.
සප්පන
න. දැඟලීම; බඩගා යාම.
සප්පපොතක
පු. සර්ප පැටියා.
සප්පාණක
3. කුඩා සතුන් ඇති (ජලාදිය).
සප්පාය
3. ගැළපෙන දෙය; යොග්ය ආහාරාදිය (රෝගියෙකුට); හිතවත් දෙය.
සප්පායතා
ඉ. යෝග්ය බව; හිතවත් බව.
සප්පි
න. ගිතෙල්.
සප්පිනී
ඉ. සර්ප ධේනුව; හැපින්න.
සප්පී
3. අපහසුවෙන් ඇදි ඇදී ගමන් කරන්නා.
සප්පීතික
3. ප්රීතිසහිත.
සප්පුරිස
පු. යහපත් මිනිසා; සත්පුරුෂයා.
සපාක
පු. චණ්ඩාලයා; සැඩොලා.
සඵරී
පු. පෙටියා නම් මත්ස්යයා.
සඵල
3. ගෙඩි සහිත වූ; නිෂ්ඵල නොවූ; සාර්ථක වූ.
සබල
3. පුල්ලි සහිත; වර්ණ කිහිපයකින් යුත්.
සබ්බ
3. සියලු.
සබ්බකණිට්ඨ
3. සියල්ලට බාල වූ.
සබ්බකම්මික
3. සියලු කර්මාන්ත වල යෙදෙන.
සබ්බඤ්ඤු
3. බුදුරද; සර්වඥතෙම; සියල්ල දන්නා.