බුද්ධදත්ත පාලි අකාරාදිය – 704

සබ්බඤ්ඤුතා

ඉ. සර්වඥබව.

සබ්බඤ්ඤුතාඤාණ

න. සියල්ල දන්නා නුවණ.

සබ්බට්ඨක

3. සියලු දෙයින් අට බැගින් ඇති.

සබ්බත්ථ

නි. හැමතන්හි.

සබ්බත්ථක

3. හැම කරුණ ගැනම අනුශාසනා කරන; හැමතැන ප්‍රයෝජනවත් වූ.

සබ්බත්ථතා

ඉ. හැමතැන පැතිර පවත්නා බව.

සබ්බත්‍ර

නි. හැමතන්හි.

සබ්බතො

නි. සියලු ආකාරයෙන්; හැම පැත්තෙන්.

සබ්බථා

නි. හැම ආකාරයෙන්.

සබ්බදස්සාවී

3. සියල්ල දකින්නා.

සබ්බදා

නි. හැම කල්හි.

සබ්බධි

නි. හැමතැන.

සබ්බපඨම

3. සියල්ලට පළමු වූ; සියල්ලන් ඉදිරියෙහි වූ.

සබ්බපඨමං

ක්‍රි.වි. සියල්ලට පළමු කොට.

සබ්බවිදූ

3. බුදුරද; සර්වඥතෙම; සියල්ල දන්නා.

සබ්බසත

3. සියල්ලෙන් සියය බැගින් ඇති.

සබ්බස්ස

න. සියලු ධනය.

සබ්බස්සහරණ

න. සියලු ධනය පැහැරගැනීම.

සබ්බසො

නි. සියලු ආකාරයෙන්.

සබ්බසොවණ්ණ

3. මුළු මනින්ම රනින් සෑදූ.

සබ්බාවන්ත

3. සියල්ල ඇතුළත්.

සබ්භි

පු. සත්පුරුෂයා.

සබ්‍රහ්මක

3. බ්‍රහ්මයන් සහිත.

සබ්‍රහ්මචාරී

3. එක්ව බ්‍රහ්ම චර්යාවෙහි හැසිරෙන්නා.