සබ්රහ්මචාරී
sabrahmacārī
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සමාන බඹසර ඇති.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. එක්ව බ්රහ්ම චර්යාවෙහි හැසිරෙන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සමාන බ්රහ්මචරියාව ඇත්තා, සබ්රම් සොරහු, සමාන බඹසර ඇත්තා. (පි. 502)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- sabrahmacārī masc fellow monk; spiritual companion [sa + brahmacārī]