සඵල
saphala
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ඵලදායක වූ ; ප්රයෝජන සහිත වූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ප්රයෝජන සහිත වූ (පා. සං. සඵල)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ගෙඩි සහිත වූ; නිෂ්ඵල නොවූ; සාර්ථක වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. පල සහිත, ප්රයොජන සහිත, විපාක සහිත. (පි. 501)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. effective
2. effectual
3. fertile
4. potent
5. successful
6. useful
Digital Pāḷi Dictionary
- saphala adj fruitful; productive; efficacious [sa + √phal + a]