සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 876
සපන
න. දිවිරීම, සපථ කිරීම. (පි. 501)
සපරිග්ගහ
පු. පරිග්‍රහ සහිත, අයිතිවාසිකම් සහිත. (පි. 501)
සපරිදණ්ඩ
පු. දඬුවම් සහිත. (පි. 501)
සප්ප
පු. සර්පයා, නයිපොලොන් ආදී සර්ප ජාතිය.
√ භු. ගමනෙ, ගමනයෙහි, සප්පති, යෙයි. (පි. 501)
සප්පච්චය
පු. (ස+පච්චය) ප්‍රත්‍යය සහිත. (පි. 501)
සප්පඤ්ඤ
පු. ප්‍රඥා සහිතයා, පණ්ඩිතයා. (පි. 501)
සප්පටිඝ
පු. ප්රතිඝසහිත, ද්වේෂ සහිත. (පි. 501)
සප්පටිපුග්ගල
පු. ප්රතිපුග්ගල සහිත. (පි. 501)
සප්පටිභාග
පු. ප්‍රතිභාග සහිත. (පි. 501)
සප්පටිහාරිය
න. ප්‍රාතිහාර්‍ය්‍ය සහිත, සප්පටිහීර (පි. 501)
සප්පටිහීර
න. ප්‍රාතිහාර්‍ය්‍ය සහිත, සප්පටිහාරිය. (පි. 501)
සප්පතිස්ස
පු. නීච වෘත්තිය, පහත් පැවැත්ම. (පි. 501)
සප්පතිස්සව
පු. පහත් පැවතූම් ඇත්තා. (පි. 501)
සප්පදාඨා
ඉ. සර්පදළ. (පි. 501)
සප්පරාජ
පු. නාගරාජයා, චාසුකී නාගරාජයා අනන්ත නාරජ. (පි. 501)
සප්පවිස
පු. සර්පවිෂය, නයිවිෂය. (පි. 501)
සප්පාණක
පු. පණුවන් සහිත. (පි. 501)
සප්පාය
පු. ෂට්ප්රාය, සැප ඇති. (පි. 501)
සප්පි
න. ගිතෙල්, එළඟිතෙල්. (පි. 501)
සප්පීතික
ති. ප්‍රීති සහිත. (පි. 501)
සප්පුරිස
පු. සත්පුරුෂයා, ලෝවැඩ කරන්නා. (පි. 501)
සපාක
පු. චණ්ඩාලයා, රොඩියා. (පි. 501)
සපිණ්ඩ
පු. සහලේ නෑයා, සමාන ලේ ඇත්තා. (පි. 501)
සඵ
න. ගවාදීන්ගේ කුර. (පි. 501)