සපරිග්ගහ
sapariggaha
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අයිති දේ සහිත වූ; භාර්යාවක් ඇති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පරිග්රහ සහිත, අයිතිවාසිකම් සහිත. (පි. 501)
Digital Pāḷi Dictionary
- sapariggaha 1 adj together with possessions; along with what one owns; with all paraphernalia [sa + pari + √gah + a]
- sapariggaha 2 adj [sa + pari + √gah + a]
- sapariggaha 3 adj married; burdened with wives [sa + pari + √gah + a]