ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1037

gerontophilia

වෘද්ධ කාමුකත්වය

gerrymander

1. n. අතේ වාසියට යමක් අයුතු ලෙස හසුරුවා ගැනීම
2. vt. අයුතු වාසියක් සඳහා ඡන්ද කොට්ඨාශ මාඉම් වෙනස්කරනවා
3. vt. තමාගේ වාසියට යමක් හසුරුවා ගන්නවා

gerund

1. පූර්වක්‍රියාව
2. n. භාවක්‍රියාපදය

gesellschaft

1. Soc. ගෙසල්ෂාප්ට්
2. Soc. සංගමය

gesso

1. Aes. ජෙස්සො තලය
2. පාට කිරීමට හා මූර්ති කලාවට භාවිත කරන ජිප්සම්
3. n. පාට කිරීමට හා මූර්ති කලාවට භාවිත කරන ප්සම්
4. පැරිස් බදාමය/ජිප්සම් බදාමය

gestalt

1. ගෙස්ටල්ටය
2. Log. ගෙස්ටල්ට්
3. Soc. ගෙස්ටාල්ටය

gestalt psychology

1. Log. ගෙස්ටල්ට් මනෝවිද්‍යාව
2. Soc. ගෙස්ටාල්ට් මනෝවිද්‍යාව

gestapo

n. ජර්මනියේ නට්සීන්ගේ පොලිස් හමුදාව

gestate

vt. කුසෙහි දරුවකු දරා සිටිනවා

gestation

1. n. ගර්භිණී අවස්ථාව
2. Psy. ගැබ් දැරීම
3. Law. ගැබ්දැරීම

gesticulate

1. v. ඉඟිකරනවා
2. vi. හස්ත මුද්‍රාවෙන් අදහස් පවසනවා

gesticulation

1. n. අංගවික්ෂේපය
2. n. අභිනය
3. Aes. ඉංගනය

gesture

1. Psy. අංගහාරය
2. n. අභිනය
3. n. ඉංගිතය
4. Soc. ඉංගිතිය
5. v. ඉඟි මරනවා
6. n. ඉඟිය
7. n. හැසිරීම

get

1. vti. අත්පත් කරගන්නවා
2. vti. අල්ලාගන්නවා
3. vti. පමුණුවනවා
4. vti. පැමිණෙනවා
5. vti. පෙළඹවාගන්නවා
6. vti. ලබා දෙනවා
7. vti. ලබාගන්නවා
8. vti. ලැබෙනවා
9. vti. ලෙඩක් වැළඳෙනවා
10. vti. වටහාගන්නවා
11. vti. වෙනවා
12. vti. සලසනවා
13. vti. සොයාගන්නවා

get about

1. vt. එභෙ මෙභෙ යනවා
2. vt. පැතිරෙනවා

get across

1. vt. එතර වෙනවා
2. v. එතෙර කරනවා
3. v. එතෙර වෙනවා
4. vt. වෙත පමුණුවනවා
5. vt. වෙත පැමිණෙනවා

get ahead

vt. ඉස්සර වෙනවා

get along

1. vt. කල් යවනවා
2. vt. දියුණු වෙනවා

get at

1. vt. අල්ලාගන්නවා
2. vt. විහිළු කරනවා
3. vt. වෙත පැමිණෙනවා
4. vt. සොයාගන්නවා

get away

1. vt. ඉවත්ව යනවා
2. vt. පලා යනවා

get back

1. vt. ආපසු යනවා
2. vt. නැවතත් ලබාගන්නවා

get down

vt. බහිනවා

get in

1. vt. ඇතුළු වෙනවා
2. vt. පත් වෙනවා

get off

1. vt. ඉවත් කරනවා
2. vt. බේරෙනවා
3. vt. වාහනයකින් බහිනවා