ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1036

germ-cell

වාණු සෛලය

german

1. a. ඇවැස්ස
2. n. ජර්මන් ජාතිකයා
3. n. ජර්මන් භාෂාව
4. n. ජර්මනිය

german measles

n. ජර්මන් සරම්ප

german silver

1. Che. ජර්මන් මිශ්‍රලෝහය
2. Phy. ජර්මන් රිදී

germander

n. මිංචි පවුලේ පැළෑටියක්

germane

1. a. අදාළ වන
2. a. කිට්ටු නෑකම් ඇති
3. a. ප්‍රස්තුත
4. a. සම්බන්ධී

germanic

a. ජර්මේනියම් අඩංගු ත්‍රි සංයුජතාවක් සහිත

germanium

1. Che. ජමේනියම්
2. ජර්මේනියම්
3. මේනියම්

germarium

1. ජරැමේරියම
2. ඩිම්බකාරකය

germen

ප්‍රාග්ජනකය

germicidal

Che. විෂබීජනාශක

germicide

1. ජිවාණුනාශක
2. විෂනාශකය
3. විෂබීජ නාශකය
4. Che. විෂබීජනාශකය

germinable

1. ප්‍රරෝහණීය
2. ප්‍රරෝහ්‍ය

germinal

1. Bot. ජන්මාණුක
2. a. මූලාවස්ථාවෙහි වූ

germinate

1. vt. ඉකිරි අදිනවා
2. v. කණු ඇදෙනවා
3. vt. තවන් කරනවා
4. b. පැළ කරනවා
5. vt. පැළ වෙනවා
6. v. හපුස්වනවා
7. v. හැප්සෙනවා

germinated

a. හපුන්

germination

1. n. ප්‍රරෝහණය
2. n. පැළ වීම
3. හැප්සීම

germinator

Che. ප්‍රරෝහකය

germo-vitellarium

ඩිම්බාන්න කාරකය

germplasm

Bot. ජනකප්ලාස්මය

germs

Med. ජනකයෝ

gerontocracy

Soc. ජරාතන්ත්‍රය

gerontology

1. Psy. ජරා විභාගය
2. Che. ජරාවිභාගය
3. Soc. ජරාවේදය
4. ජරෝපගමන විද්‍යාව
5. වාර්ධක විද්‍යාව
6. n. වාර්ධකවේදය
7. n. වෘද්ධ විද්‍යාව

gerontomorphosis

වෘද්ධිරූපණය