හපුස්වනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. පැළ වෙනවා ; ප්‍රරෝහණය කරනවා.
2. සන්තෝෂයට පත් වෙනවා ; සතුටු වෙනවා ; ප්‍රීති වෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. germinate