ප්‍රරෝහණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බීජයකින් පැළයක් හටගැනීම ; බීජයක් පැළවීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බීජයකින් පැළ හටගැනීම (සං. ප්‍රරොහණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. germination