පූර්වක්රියාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කලින් කරන ක්රියාව ; පූර්වයෙන් කරන ක්රියාව; පළමු ක්රියාව.
2. (ව්යාක.) වාක්යයක එක ම කර්තෘ විසින් කරන ලද ක්රියා දෙකක් හෝ කීපයක් හෝ සඳහන් වන අවස්ථාවලදී අවසාන ක්රියාවට මුලින් යෙදෙන ක්රියාව හෝ ක්රියා හඳුන්වන නාමය ; අතීත නිපාත ක්රියාව.