සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2871

පූර්වකය

Mat. predecessor

පූර්වකල්පනය

1. preconception
2. presumption
3. Aes. presuppose

පූර්වකල්පිත

preconceived

පූර්වක්‍රමික

Psy. anterograde

පූර්වක්‍රය

1. n. pre-emption
2. pre-emptive

පූර්වක්‍රියාව

gerund

පූර්වකාරී

Law. retroactive

පූර්වකාලිකයා

n. antecedent

පූර්වකෘතිය

prodromus

පූර්වග

1. adj. antecedent
2. precursor

පූර්වගත

Law. antecedent

පූර්වගත්වය

antecedents

පූර්වගමනය

1. Aes. precede
2. Law. precedent

පූර්වගය

n. precursor

පූර්වගයා

n. precursor

පූර්වග්‍රහණය කරනවා

Law. postulate

පූර්වගාමික

precursive

පූර්වගාමියා

n. predecessor

පූර්වගාමී

1. adj. antecedent
2. anterior
3. Law. precedent
4. a. preceding

පූර්වගාමීත්වය

Law. precedence

පූර්වගාමීයා

Log. forerunner

පූර්වජ

a. ancestral

පූර්වජ-ආවර්තනය

recapitulation

පූර්වජත්වය

Eco. primogeniture