පූර්වගාමියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පළමු ව ගිය තැනැත්තා ; මුලින් ගමන් කළ තැනැත්තා ; පුරෝගාමියා.
2. (පාරිභා.) (කෙනෙකුට පළමු ව) නිලයක් හෝ පදවියක් ඉසිලූ තැනැත්තා ; පදවියක හෝ නිලස්ථානයක කලින් සිටි තැනැත්තා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. predecessor