සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2872

පූර්වජන්මය

pre-existence

පූර්වජයා

n. ancestor

පූර්වජාවර්තනය

recapitulation

පූර්වඥානනය

Aes. precognition

පූර්වඥානය

1. n. precognition
2. n. prescience

පූර්වත්වාරෝපණය

Aes. prochronism

පූර්වතාව

1. n. priority
2. priotrity

පූර්වදර්ශනය

1. n. foresight
2. n. preview

පූර්වදර්ශය

proterotype

පූර්වදානය නොකරන

a. unprepossessing

පූර්වදිශාභිමුඛ

a. eastward

පූර්වදිශාව

n. east

පූර්වදේවතා

n. parent

පූර්වනර්තනය

n. rehearsal

පූර්වනිගමනය

n. presumption

පූර්වනිමිත්ත

1. n. harbinger
2. n. omen
3. n. precursor
4. prognostication
5. n. promise

පූර්වනිමිති දක්වනවා

vti. promise

පූර්වනියුක්තිය

Aes. preoccupation

පූර්වනිර්ණය

predetermination

පූර්වනිර්මාණය

preformation

පූර්වනිවේදනය

Aes. prospectus

පූර්වපදය

n. antecedent

පූර්වප්‍රත්‍යය

pre-condition

පූර්වපාක

Aes. precocious