පූර්වදර්ශය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. කලින් පැවති දර්ශය ; අලුත් විශේෂයක හෝ ගණයක හෝ විස්තරයට පදනම් වුණු පුරාණ හෙවත් කලින් පැවැති නිදර්ශනය.