පූර්වපදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සමාසයක මුලින් යොදන පදය ; පෙරපදය.
2. (පාරිභා.) අනුපාතයක මුලින් යොදන රාශිය ; අනුපාතයක ලවය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. antecedent