සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2870

පූර්ව ශ්වාසරන්ධ්‍රීය

pre-spiracular

පූර්ව ශ්‍රෝණිකෝටරය

pre-acetabulum

පූර්ව සංකල්පනය

Psy. preconception

පූර්ව සංකල්පනා

preconceptual

පූර්ව සංවාක්‍යය

Log. prosyllogism

පූර්ව සංසේචන

progamic

පූර්ව සම්මුති

preconventional

පූර්ව සෝදිසිය

1. reconnaissance
2. reconnoitring

පූර්ව හනුක උපාංගය

maxillula

පූර්ව හුස්නය

Aes. foreshortening

පූර්ව-අනුවර්තනය

pre-adaptation

පූර්ව-අපර

antero-posterior

පූර්ව-උත්කර්ෂය

preclimax

පූර්ව-උරස

prothorax

පූර්ව-උරෝස්ථිය

pre-sternum

පූර්ව-ඌර්ධ්වහනු

premaxillo-maxillary

පූර්ව-ඌර්ධ්වහනු අස්ථිය

premaxilla

පූර්ව-කාකතුණ්ඩික

procoracoid

පූර්ව-පාර්ශ්වික

anterolateral

පූර්ව-මදය

pro-oestrus

පූර්ව-විෂම භේදනය

preheterokinesis

පූර්වංගම

a. preceding

පූර්වඖෂ්ඨ-අපිග්‍රසනිකාව

labrum-epipharynx

පූර්වකථනය

1. Aes. prologue
2. protasis