දීමනාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තෑග්ග; ප්රදානය.
2. නා. වියදම් පිරිමසා ගැනීම සඳහා ගෙවන මුදල්; වේතනය; ප්රතිභාගය (=allowance)
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ප්රදානය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. alimony
2. n. allowance
3. n. award
4. n. bounty
5. n. communication
6. giddiness
7. n. gift
8. n. grant
9. n. handout
10. honorarium
11. n. present
12. n. presentation
13. n. alimentary canal