හොල්මන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සෙලැවීම ; සෙලවෙන බව.
2. හඬ ; ශබ්දය.
3. යක්ෂ භූත ආදී අමනුෂ්‍ය රූපය.

නා. හදිසියෙන් අහසෙහි හෝ ඇස් හමුවෙහි දෘශ්‍යමාන දෙය ; අවතාරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අවතාරය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. apparition
2. n. ghost