පරිතෝෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මහත් සතුට ; අධික සන්තෝෂය.
2. සතුටු පඬුර.
3. වට්ටම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මහත් සතුට/ සතුටක් වශයෙන් දෙන ත්‍යාගය/ වට්ටම (සං. පරිතොෂ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. giddiness
2. n. gift
3. n. gratification
4. Law. gratuity
5. n. pleasure