සොල්මන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සෙලැවීම ; සෙලවෙන බව.
2. හඬ ; ශබ්දය.
3. යක්ෂ භූත ආදී අමනුෂ්ය රූපය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. apparition
2. n. ghost
1. නා. සෙලැවීම ; සෙලවෙන බව.
2. හඬ ; ශබ්දය.
3. යක්ෂ භූත ආදී අමනුෂ්ය රූපය.
1. n. apparition
2. n. ghost