සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4815

සොලවා කලවම් කරනවා

1. vt. shake-up
2. vt. shake up

සොල්

Eco. sol

සොල්දර තට්ටු ඇති

1. a. storeyed
2. a. storied

සොල්දර තට්ටුව

1. n. storey
2. n. upstairs

සොල්දර පඩි පෙළ

n. flight

සොල්දර පඩියක උඩපැත්ත

n. tread

සොල්දරය

n. upstairs

සොල්දරයක් නැති ගෙය

n. bungalow

සොල්දරයෙහි පිහිටි දොර

n. trap door

සොල්දාදුවා

n. soldier

සොල්දාදුවාගේ ගමන් මල්ල

n. kit bag

සොල්පටරාව

Bot. solfatera

සොල්පටාරාව

solfatara

සොල්මන

1. n. apparition
2. n. ghost

සොල්වරින් තීරුබදු සංගමය

Eco. zollverein

සොල්වේ ක්‍රමය

Che. solvay process

සොලිසිටර

Law. solicitor

සොලිසිටර ජනරාල්

Law. solicitor general

සොලිසිටර්වරු

Acc. solicitors

සොලුට්‍රිකානු

Soc. solutrean

සොලුස් වෙළෙඳ පොළ

Eco. solus

සොලෙනොගස්ටරයා

solenogaster

සොලොප්පුව තැනීම

batter

සොව

n. sorrow