සොව
sova
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ශෝකය ; දුක.
2. ලජ්ජාව.
3. කුඩා දෙය ; ක්ෂුද්ර වස්තුව.
4. සුවඳ.
5. ගීතය.
6. ප්රසන්න භාවය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. sorrow
Digital Pāḷi Dictionary
- sova sandhi just that; the same thing; that very person; the person himself [so + eva]