සොල්ලනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. චංචල කරනවා ; එහා මෙහා කරනවා.2. ඉවත් කරනවා ; ස්ථානය මාරු කරනවා.3. කළඹනවා ; කලත්තනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1873 ← සොල්මන සොල්ලාදුව →