සොල්ලාදුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආඩම්බරය ; අහංකාරකම ; උඩඟුව.
2. නිකරුණේ ඇවිදීම ; රස්තියාදුව.