ළදැරිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කුඩා දැරිය ; කන්‍යාව ; බාලිකාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. girl