මෝහනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වශීකරණය.
2. මුළා කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මුළාවීම/ සිත් වශීවීම (සං. මොහන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. allure
2. n. allurement
3. n. enchanted
4. enchantment
5. n. entrancement
6. n. fascination
7. n. glamour
8. n. hypnotism
9. n. magnetism
10. n. witchery
11. n. wizardry