සන්තෝෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිතෙහි පහළවන ප්‍රියජනක හැඟීම ; ප්‍රීතිජනක හැඟීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ප්‍රීතිය; සතුට (සං. සන්තොෂ පා. සන්තොස)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. complacence
2. n. complacency
3. n. glee
4. n. gratification
5. n. joy
6. n. kick
7. n. pleasure
8. n. rejoicings